Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගෝඨාගේ ද්විත්ව පුරවැසිවය ගැන තීන්දුවට එරෙහිව වියන්ගොඩ හා තේනුවර ශ්‍රේෂ්ඨාධිකරණයට

Must read

හිටපු ආරක්ෂඛ ලේඛම් හා ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කල රීට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට හේතු අභියාචනාධිකරණය විසින් දැන්වීමෙන් අනතුරුව එම තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිත් කිරීමට පුරවැසි බලය සංවිධානයේ සාමාජික ගාමිණී වියන්ගොඩ මහතා හා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

ඔවුන් විසින් විසින් ඉදිරිපත් කල පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරණු අද (07) අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ අනුව එසේ ඉදිරිපත් කරන කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව අභියාචණාධිකරණයේ තීන්දුවක් අභියෝගයට ලක්කිරීමට ලැෙබන දින 42ක කාල සීමාව ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට වන බව එම මහත්වරුන් පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article