Tuesday, September 15, 2026
spot_img

ඇඟලුම් කම්හලේ තවත් සේවකයන් 220ක් ආසාදිතයන් ලෙස හදුනාගැනේ

Must read

 

කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බව  යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 321කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article