Wednesday, February 12, 2025

අපට හුස්ම ගන්න දීපල්ලා …( විඩියෝ )

Must read

රාජපක්ෂ පාලනය විසින් ආරම්භ කරන ලද දියර පොහොර ව්‍යාපෘතියක් නිසා මිගමුවෙ පිටිපන ගම්මානයේ ජනයා අපා දුක් විදිමින් සිටිති.
එයට හේතුව වි තිබුනේ මාළු අපද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන මෙම දියර පොහොර නිසා මුළු ගම්මානයම දුර්ගන්ධයෙන් පිරි යමින් තිබිමය.
මේ අනුව මෙයට විරෝධය පළකරමින් අද දැවැන්ත විරෝධාතාවයක් සංවිධානය කිරිමට පිටිපන ගම්වාසින් පියවර ගෙන තිබුණි.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article