Tuesday, December 24, 2024

අද රාත්‍රී 10.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය

Must read

අද (21) රාත්‍රී 10.00 සිට ඔක්තෝබර් 26 වනදා අලුයම 5.00 වනතෙක් මුලු ගම්පහ දිස්ත්‍රික්කයටම බලපැවැත්වෙන පරිදි නි⁣රෝධායන ඇඳිරි නීතිය ක්‍රියාක්මක කරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article