Tuesday, September 15, 2026
spot_img

අතුරුදන්වූවන්ගේ ඥාතීන් මුලතිව් නගරයේ විරෝධතාවක

Must read

 

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් තම ඥාතීන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා 2017 මාර්තු 8 වන දින සිට මුලතිව් දිස්ත්‍රික්කයේ අඛණ්ඩ විරෝධතාවයක නිරත විය.අතුරුදන්වූවන්ගේ ඥාතීන් පසුගිය (31) මුලතිව් නගර වටරවුම අසළ උද්ඝෝෂණයක් පැවැත්වීය.

යුද්ධය අවසන් වූ දින සිට තම ඥාතීන්ට යුක්තිය ඉල්ලා අරගල කරන අතුරුදන්වූවන්ගේ ඥාතීන් 2017 මාර්තු 8 වැනිදා සිට මුලතිව් දිස්ත්‍රික්කයේ අඛණ්ඩ විරෝධතාවයක නිරත වෙමින් සිටිති.එම විරෝධතාවයට අතුරුදන්වූවන්ගේ ඥාතීන්, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී දුරේරාසා රවිකරන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article