Monday, September 14, 2026
spot_img

අකුණුසැර වැදී කාන්තාවක් ජීවිතක්ෂයට

Must read

මින්නේරිය ජයන්තිපුර ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.

එම ප්‍රදේශයේ කුඹුරක අස්වනු නෙළමින් සිටි අඹුසැමි යුවළකට එලෙස අකුණු සැර වැදී ඇති අතර යුවල රෝහල්ගත කිරීමේදී කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබු පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article