Tuesday, September 15, 2026
spot_img

හෙට සිට පැයක් විදුලිය විසන්දි කරන්න සිදුවෙනවා – විදුලිබල අමාත්‍යංශය

Must read

නො⁣රොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන තෙක් හෙට සිට ඉදිරි දින 4ක පමණ කාලයක් යනතුරු සවස 6.00 සිට 9.30 අතර කාලය තුල දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ කාලයක් විදුලිය විසන්දි කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article