Friday, September 20, 2024

හෙට පැය 18ක ජල කප්පාදුවක්

Must read

හෙට (30) කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකට පැය 18 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 09.00 සිට 31 වන ඉරිදා අළුයම 03.00දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

කොළඹ 02,03,07,08,09 සහ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජලසැපයුම අත්හිටුවෙන අතර කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article