Saturday, September 21, 2024

හෙට දුම්රිය වර්ජනයක් : විකල්ප ප්‍රවාහන ක්‍රම භාවිතා කරන්නැයි ජනතාවට දැනුම්දීමක්

Must read

ශ්‍රී ලංකා දුම්රිය එන්ජින් රියදුරන් හා ගාඩ්වරුන්ගේවෘත්තීය සමති විසින් හෙට (17) දිනයේදී විරෝධතා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම හේතුවන් හෙට දිනයේදී දුම්රිය ධාවනය නොවේ.

ඒ හේතුවන් හෙට දිනයේදී වනත් ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන ලෙසත් ඒ සදහා ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ වැඩියෙන් ධාවනයට එක්කර ඇති බවත් අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article