Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

හෙට අලුයම වන තෙක් ධීවර කටයුතු වලින් වැලකී සිටින්න

Must read

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයන්වල සුළගේ වේගය පැයට කිලෝමීටර 70-80ක් පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශ වල ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියළුම ධීවරයන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව හෙට (20) අලුයම 5.30 වන තෙක් මෙම අවදානම් ප්‍රදේශයන්වල මුහුද විටින් විට ඉතාමත් රළු විය හැකි බව එම මධ්‍යස්ථානය ධීවරයන්ට දැනුම් දෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article