Friday, September 20, 2024

හෙට ( 31) කැපිල්ල පැය 13 ක්ද ?

Must read

හෙට දිනයේදී පැය 13ක විදුලි කප්පාදුවක් සිදුවන බව ලංවිම අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කර ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
එම ප්‍රදේශ අකාරාදී පිළිවෙලට කැඩීමට නියමිත අතර සෑම ප්‍රදේශයකටම පැය 13ක කාලයක් විදුලිය ඇනහිටීමට ඉඩ ඇතැයි තවදුරටත් එම පුවතේ සදහන්ය.
කාලසටහන මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඉක්මනින් නිකුත් කරනු ඇතැයිද එම පුවතේ දැක්වේ

මේ අතර අද දිනයේ සිට පැය 10 ක විදුලි කප්පාදුව ඇරඹි තිබේ. බෙහෝ ප්‍රදේශවලදි උදේ වරුවේ පැය 06 ක් රාත්‍රි කාලයේ පැය 4 ක් ලෙසින් මම කප්පාදුව සිදුවන බව කියැවේ .


එක දිගට සිදුව ඇති පැය 6 ක විදුලි කප්පාදුව නිසා ව්‍යාපාරිකයන් දැඩි අපහසතාවකට පත්ව ඇත්තේ ශිතකරක වල තබා ඇති මස් මාළු ඇතුළු භාණ්ඩ රැසකට එය බරපතල ලෙසින් බලපාන බැවිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article