Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

හිරු පුවත් විකෘතිකරණයට එරෙහිව ෆවුසි පොලීසී යයි

Must read

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කල ගෝඨාභය ආජපක්ෂ මහතා මරා දැමිය යුතු බවට තමන් ප්‍රකාශ කල බව දක්මින් ව්‍යාජ පුවත් විකාශය කිරීමට එරෙහිව හිරු රූපවාහිනී නාලිකාවට එරෙහිව ෆවුසි මහතා විසින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තමන් කිසිවිටකත් එවැනි ප්‍රකාශයක් සිදුනොකල බවත් එය තමන්ගේ ප්‍රකාශය විකෘති කර සැකසූවක් බවත් අවධාරණය කර සිටින ෆවුසි මහතා එය තමන්ගේ කීරති නාමයට ඒල්ලවූ පහරක් බවටද සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article