Tuesday, September 15, 2026
spot_img

හිතුමතේ ජීවිතේ යළි අත්අඩංගුවට

Must read

2006 වසරේදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදුවූ සොරකමක් සම්බන්දයෙන් හිතුමතේ ජීවිතේ නමින් ප්‍රකටම සිටින ඩී.වී. සුමතිපාල යළිත් වරක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල පොලීසිය මගින් වන අතර ඔහුට අධිකරණයේදී ඇප නියම වූවත් ඇප ලබාදීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුව යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මේ සම්බන්දයෙන් හිතුමතේ ජීවිතේ ප්‍රකාශ කර ඇත්තේ මෙම සොරකම පිළිබදව තමන් නොදන්නා බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article