Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

හිටපු ශ්‍රී ලංකන් සභාපති හා බිරිද අත්අඩංගුවට ගන්නැයි නියෝග

Must read

2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම එයාර් බස් ගනුදෙනුවේ දී සිදු වූවැයි කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නයෝමි විජේනායක යන අය මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේ වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article