Friday, November 15, 2024

හිටපු ශ්‍රී ලංකන් CEO හා බිරිද CIDයට භාර වෙයි

Must read

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී ඇති බව වාර්ථා වෙයි.මේ වන විට ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article