Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

හැදුනුම්පතේ අවසාන අංකය අනුව නිවසින් පිටවීමේ අවසර ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි

Must read

ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස්වලින් බැහැර යෑමට මෙය කිසිසේත් අදාළ නොවන බවද එම නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම අවදානම් කලාප වශයෙන් සලකා හුදෙකලා කර ඇති කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයකට ඇතුළු වීඹ හා පිටවීමට කිසිවෙකුට අවසර හිමි නොවේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article