මෙම පොදු සමා කාලය තුල නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවයට වාර්තා කිරීමට හැකියාව පවතින අතර ආධුනික පුහුණුවීම්වල යෙදී සිටියදී සේවය අතහැර ගොස් ඇති සාමාජිකයන්ට ඔවුන්ගේ රෙජිමේන්තු මධ්‍යස්ථාන හෝ ආධුනික පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණ ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කරගැනීමට අවස්ථාව හිමිවේ.
ඒ අනුව 2019 සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර නිවාඩු නොමැතිව ත්‍රිවිධ හමුදා සේවය හැරගොස් සිටින සාමාජිකයින්ට පමණක් මෙම පොදු සමාව හිමිවේ.