Friday, September 20, 2024

සුසිල්ව රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කෙරේ

Must read

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනූව වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්කර තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත මහතා කටයුතු කරනු ලැබුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article