Saturday, September 21, 2024

සුමත්‍රා වල භූ කම්පනයක්,ශ්‍රී ලංකාවය සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කරයි..

Must read

අද උදෑසන ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපතට ආසන්න මුහුසේ සිදුවූ රිච්ටර් මාපක 6.4ක විශාලත්වයෙන් යුතු භූකම්පනයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආපදා කලමණාකරන මධ්‍යස්ථානය මගින් මෙරට සියළුම මුහුදුබඩ ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ එම භූකම්පනය මගින් සුනාමි තතවයක් ඇති වී නොමැති බවයි. අද උදෑසන 10.08ට පමණ සිදුවූ මෙම භූකම්පනය කිලෝමීටර 34ක් ගැඹූරු මුහුදේ සිදුවී ඇති අතර එයින් සුනාමි තත්වයක් ඇති නොවනු ඇති බවයි විශේෂඥයින් පවසන්නේ.මෙරට ආපදා කලමණාකරන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ තම ආයතනය විසින් මේ අනතුරු ඇගවීම නිකුත් කලේ ජනතාවගේ දැනුවත් වීඹ සදහා පමණක් වන අතර මුහුදුබඩ ප්‍රදේශවලින් ඉවත්වීමක් අනවශ්‍ය බවයි.

image_1502601112-5e339d57ae

 

http://www.dailymirror.lk ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article