Monday, September 14, 2026
spot_img

සුනාමි ඇවිත් වසර 19ක්

Must read

සුනාමියෙන් මියගිය අයගේ 19 වැනි සැමරුම මන්නාරම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලුස්රින් මොහාන්රාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) අඟහරුවාදා මන්නාරම ප්‍රධාන පාලම අසලදී පැවැත්විණි.

මියගිය අය සිහිකර අද පෙරවරු 9.25 ට ඉටිපන්දමක් දල්වා වෙරළට මල් ඉසිනු ලැබීය.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article