Thursday, May 9, 2024

සුනාමියෙන් මියගිය ඥාතීන් සිහිකිරීමේ උත්සවයක් පාසිකුඩා වෙරළේදී

Must read

2004 සුනාමි ව්‍යසනයෙන් මියගිය ඥාතීන් සිහිකිරීමේ ගුණානුස්මරණ උත්සවයක් අද (26) පෙරවරුවේ පාසිකුටා වෙරළ තීරයේ දී පැවැත්විණි.මෙම අවස්ථාවේදී සර්ව ආගමික යාඥාවන් පුද කර දිවි ගලවා ගත් ඥාතීන් වෙත දානය පිරිනැමිණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article