Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

සිරකරුවන්ට තර්ජනය කළ ඇමති ලොහාන් මානව හිමිකම් කොමිසමට

Must read

පසුගියදා අනුරාධපුර බන්ධනාගාරයේදි සිරුකරුවන්ට මරණය තර්ජනය කළ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණ තිබුනේ ඒ් පිළිබදව නැගෙන චෝදනා සම්බන්ධ විමර්ශනවලට අදාළවය .
මෙම සිරකරුවන් විසින් ඇමැතිගේ මේ ක්‍රියාවට එරෙහිව දැනටමත් මානව හිමිකම් නඩුවක්ද ගොනු කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article