Friday, September 20, 2024

සිය බාල සොහොයුරා ලිංගිකව අපයෝජනය කල තරුණයෙකු අත්අඩංගුවට

Must read

සිය 14 හැවිරිදි සොහොයුරා ලිංගිකව අපයෝජනය කල 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලීසිය කටයුතුකර ඇත.
අපයෝජනයට පත්වූ දරුවා සිය මිත්තණිය සමග වාසය කර ඇති අතර සිදුවීම සම්බන්දයෙන් ඔවුන් විසින්ව සිදුකල පැමිණිල්ලකට අනුව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය දිනකදී අපයෝජනය ලක්වූ 14 හැවිරිදි දරුවා විසින් තමන්ගේ ශරීරයේ ඇතැම් ස්ථාන ස්පර්ශ කිරීමෙන් වලකින ලෙස සිය සොහොයුරාට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සොහොයුරා විසින් 14හැවිරිදි දරුවාට පහරදී ඇති අතර ඒ අනුව මෙම පැමිණිල්ල සිදුකිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

එහිදී සිදුකල විමර්ශණ වලදී හෙලිවී ඇත්තේ මෙම දරුවා 2017 වසරේදී සිය සොහොයුරා අතින් ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව හෙලිවී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article