ඔක්තෝබර් 09 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය අතුරතුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පුරු බලා යාම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා  අද(01) අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.ඩී ඒ රාජපක්ෂ කෞතුකාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කිරීමේ සිදුවීම සම්බන්දයෙන් කොළඹ විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවෙන් ගෝඨාභය මහතාට විදෙස් ගමන්  තහනම් කර  ඇත