Sunday, September 22, 2024

සාමාජ මාධ්‍ය හරහා සමාජීය හා වාර්ගික ආතතීන් ඇති කරන්නන්ට දැඩි දඩුවම්.

Must read

pile-of-3d-popular-social-media-logos_1379-881

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය පාදක කරගනිමින්  වාර්ගික හා ආගමික ආතතියන් ගොඩනැගෙන ආකාරයේ ප්‍රකාශටන් හෝ ඉදිරිපත් කිරීම් සමාජ මාධ්‍ය ජාලයන් හරහා සිදුකරන පිරිස්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බාලාපොරොත්තු වන බව නීතිය හා සාමය පිලිබද ඇමති සාගල රත්නායක මහතා පවසයි. මැතිවරණ කොමිසමේ නියෝගයන්ට අනුව මෙම මැතිවරණය සාධාරණ හා නිදහක් මැතිවරණයක් වශයෙන් තහවුරු කිරීම සදහා පොලීසිය සිය කාර්යභාරය ඉටු කරනු ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරයි.

මැතිවරණයේදී ප්‍රචාරණ කටයුතු සදහා පොලිතින භාවිය තහනම් කර ඇති අවස්ථාවක ඒ සදහා පොලිතින් භාවිතයෙන් වැලකෙන ලෙස සියළුම එජාප අපේක්ෂකයන්ගෙන් ඉල්ලා ඇති බවත් මෙම ඓතිහාසික මැතිවරණයේදී එක්සත් ජාතිත පක්ෂය සියළුම ජනතාව වෙත උදාහරණයක් එැපයීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා බවසයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article