Wednesday, November 20, 2024

සරම්ප තුරන් කල රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කරයි.

Must read

සරම්ප සම්පූර්ණයෙන්ම තුරන් කල රටක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ඒ අනුව දකුණු – නැගෙනහිර ආසියානු කලාපය තුල සරම්ප හා රුබෙල්ලා තුරන් කල සිව් වන රට බවට ශ්‍රී ලංකාව පත්වේ.මින් පෙර භූතානය,මාලදිවයින හා නැගෙනහිර ටිමොරය යන රටවල් දකුණු – නැගෙනහිර ආසියානු කලාපය තුල රුබෙල්ලා හා සරම්ප තුරන් කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලැයිස්තුවට එක්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article