Sunday, September 22, 2024

සයින්දමරුදු සංවර්ධන කමිටුව , නැගෙනහිර ආණ්ඩුකාරවරිය උණුසුමින් පිළිගැනේ

Must read

  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත්  මහත්මිය  අද (15) සවස සයින්ද මරුදු රෝහලට පැමිණෙන ලදී.  එහිදී සංවර්ධන කමිටුව විසින් සංවිධානය කරන ලද රැස්වීමකට සහභාගී විය.ශ්‍රී ලංකා ජනතා පෙරමුණේ කල්මුනායි මැතිවරණ කොට්ඨාසයේ  භාර රිස්ලි මුස්තාපාගේ ආරාධනයෙන්  ඇය මෙම අවස්ථාවට සහභාගී විය.සයින්ද මරුදු සංවර්ධන කමිටුවේ ඉල්ලීම් ආණ්ඩුකාරවරයා පිළිගත් අතර හැකි ඉක්මනින් විවිධ විසඳුම් ලබා දෙන බවට පොරොන්දු විය.


මෙම අවස්ථාවට වෛද්‍යවරුන්, සෞඛ්‍ය නිලධාරීන්, රෝහල් නිලධාරී කණ්ඩායම් සාමාජිකයින් සහ සාමාන්‍ය ජනතාව සහභාගී වූහ.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article