Provincial News සයින්දමරුදු සංවර්ධන කමිටුව , නැගෙනහිර ආණ්ඩුකාරවරිය උණුසුමින් පිළිගැනේ By freddy September 17, 2020 0 101 Share Facebook Twitter Pinterest WhatsApp Must read හෑරූ මිනී වල November 2, 2024 අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරමේ ගම්මාන යටවෙයි. October 24, 2024 මුලතිව්හි – කේප්පාපුලවු ඉඩම් නිදහස් කරදෙන ලෙස ඉල්ලා ආන්ඩුකාවරයාට පෙත්සමක් October 24, 2024 ‘නිමලරාජන්’ ගේ ඝාතකයින්ට දඩුවම් නැතිව වසර 24ක් ? October 24, 2024 freddy නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය අද (15) සවස සයින්ද මරුදු රෝහලට පැමිණෙන ලදී. එහිදී සංවර්ධන කමිටුව විසින් සංවිධානය කරන ලද රැස්වීමකට සහභාගී විය.ශ්‍රී ලංකා ජනතා පෙරමුණේ කල්මුනායි මැතිවරණ කොට්ඨාසයේ භාර රිස්ලි මුස්තාපාගේ ආරාධනයෙන් ඇය මෙම අවස්ථාවට සහභාගී විය.සයින්ද මරුදු සංවර්ධන කමිටුවේ ඉල්ලීම් ආණ්ඩුකාරවරයා පිළිගත් අතර හැකි ඉක්මනින් විවිධ විසඳුම් ලබා දෙන බවට පොරොන්දු විය. මෙම අවස්ථාවට වෛද්‍යවරුන්, සෞඛ්‍ය නිලධාරීන්, රෝහල් නිලධාරී කණ්ඩායම් සාමාජිකයින් සහ සාමාන්‍ය ජනතාව සහභාගී වූහ. දේවා Share Facebook Twitter Pinterest WhatsApp Previous articleහදුනානොගත් හේතුවකින් මියයන මින්නේරිය වැවේ මාළුන් කරවල නිශ්පාදනයට….Next articleදැඩි සුළං හේතුවෙන් යාපනයේ කෙසෙල් කොල වල මිළ ඉහළ යයි - Advertisement - More articles ගං වතුර අවධානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් October 18, 2024 දුම්රියක් අලි රංචුවක ගැටීමෙන් මඩකලපුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වලට බාධා ! October 18, 2024 ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා දැනුවත් කිරීමේ පාගමන September 11, 2024 - Advertisement - Latest article හෑරූ මිනී වල November 2, 2024 අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරමේ ගම්මාන යටවෙයි. October 24, 2024 මුලතිව්හි – කේප්පාපුලවු ඉඩම් නිදහස් කරදෙන ලෙස ඉල්ලා ආන්ඩුකාවරයාට පෙත්සමක් October 24, 2024 ‘නිමලරාජන්’ ගේ ඝාතකයින්ට දඩුවම් නැතිව වසර 24ක් ? October 24, 2024 මන්නාරමේ හිටපු LTTE සටන්කාමිනියක් 2024 පාර්ලිමේන්තු මැතිවරණයට October 22, 2024