Thursday, September 17, 2026
spot_img

සතොස සේවකයන් දේශපාලනයට යොදාගැනීමේ නඩුවෙන් ඇමති ජොන්ස්ටන් නිදහස්

Must read

සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා දූෂණය නම් වරද සිදුකර ඇති කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩුවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු චූදිතයන් තිදෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (26)  නියෝග කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article