Wednesday, November 20, 2024

සජිත්ට නැවතත් නියෝජ්‍ය නායකකම

Must read

එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරි මණ්ඩලයට  සියලු සාමාජිකයන් පත් කිරීම ලබන සදුඳා (27) වනවිට අවසන් කිරීමට නියමිතව ඇති අතර පක්ෂයේ ප්‍රධාන තනතුරු සදහා පත්කීරීම් මේ වන විට අවසන් අදියරයේ පවතින බව වාර්ථාවෙයි.

ඒඅනුව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකධූරයෙන් ඉවත් වූ සජිත් ප්‍රේමදාස මහතා යළිත් නියෝජ්‍ය නායකයා වශයෙන් පත් කිරීමට  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරඛය කර ඇතිබව වාර්තා වෙයි.

එමෙන්ම පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලු විසදීම සදහා ඡන්දයක්  නොපවත්වන ලෙසට   එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු කළ ඉල්ලිමට අනුව අර්බුදයකින් තොරව  එය විසදාගැනීමට එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ක්‍රමවේදයක් සකසමින් සිටින බව හිටපු සභානායක  පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article