Tuesday, September 15, 2026
spot_img

සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය හෙට සිට

Must read

වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු හෙට (24) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙම වැඩසටහන හෙට දිනයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. ඉන් අනතුරුව කුරුණෑගල සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලද මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article