Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රී ලංකා – කොචින් ගුවන්ගමන් තාවකාලිකව නවතී

Must read

මේ දිනවල ඉන්දියාවේ කොචින් ප්‍රදේශයට පවතින ගංවතුර තත්වය හා අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අගෝස්තු 11වනදා දක්වා කොචින් ගුවන්තොටුපළේ සියලුම මෙහෙයුම් කටයුතු නතර කිරිමට එරට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කිරීම හේතුවෙන් ශ්‍රීලන්කන් එයාර් ලයින් ගුවන් සේවයේ කටුනායක සිට කොචින් දක්වා ගුවන් ගමන් අගෝස්තු මස 11 වැනි දා දක්වා අත්හිටුවීමට කිරීමට තීරණය කර තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article