Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රිලංකාව පිලිබද ජිනීවා යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

Must read

 

ශ්‍රිලංකාවේද සම අනුග්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.ශ්‍රිලංකාවේ වගවීම,ප්‍රතිසංවිධානය හා මානව හිමිකම් පිලිබදව මෙම යෝජනාව ඉදිරිපත් විය.

මෙම යෝජනාව සම්මත වීමත් සමග රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 30/1 සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා මේ හරහා ලංකාවට වසර දෙකක තවත් අමතර කාලයක් ලැබෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article