Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රිලංකා පාකිස්ථාන ගුවන්ගමන් තවදුරටත් ඇනහිටී

Must read

පාකිස්ථානය හා ඉන්දියාව අතර උද්ගතවී ඇති ගැටුම්කාරී තත්වය හේතුවෙන් පාකිස්ථාන සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් ලබන මාර්තු 4වනදා තෙක් ශ්‍රිලංකාව හා පාකිස්ථානය අතර ගුවන්ගමන් සිදුනොවන බව ශ්‍රිලංකන් ගුවන්සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article