Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රිලංකා ක්‍රිකට් වෙත නැවතත් ICC පූර්ණ සාමාජිකත්වය

Must read

මාස 9ක කාලයක් පුරා නිරීක්ෂණ මට්ටමට ඇද වැටී සිටි ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායමට නැවත වරක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමිවූ බව ශ්‍රිලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article