Saturday, November 23, 2024

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ ජාතියේ අඟුරු දිනයයි!

Must read


ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ ජාතියේ අඟුරු දිනයයි! යන තේමාවෙන් මුල්ලිවයික්කාල් සිට විරෝධතාවයක් ආරම්භ කිරීමට සංවිධාන කමිටුව තීරණය කර ඇති බව අද මාධ්‍ය හමුවක් පවත්වමින් එම සාමාජිකයින් ප්‍රකාශ කර තිබේ.
අද පෙරවරුවේ මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා ජනතා ව්‍යාපාරයේ සම්බන්ධීකාරක කමිටුව විසින් මෙම විරෝධතාවය සම්බන්ධයන් මාධ්‍යයට අදහස් පළකර සිටි අතර ඒ සදහා සහයෝගය දක්වන ලෙස පොදු ආරාධනාවක් සිදුකරන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article