Tuesday, September 15, 2026
spot_img

ශෂී වීරවංශ⁣ට නොතීසි

Must read

අධිකරණයේ විභාගවන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ශෂී වීරවංශ මහත්මියට නොතීසි නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(21)කටයුතු කර ඇත.
මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කලේයැයි යන සිදුවීමකට එරෙහිවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article