Saturday, September 21, 2024

වෛද්‍යවරු විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 61 දක්වා ඉහළට

Must read

අද(21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ සියලුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස සීමාව අවුරුදු 61 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article