
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමක් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීරණය වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එහි වෙලඳුන් 105 දෙනෙකු PCR පරීක්ෂණයට ලක්කර ඇතැයි වාර්තා වන අතර එහි ප්‍රතිපල ලැබීමත් සමග මෙම ආසාදිතයන හදුනාගැනීමට හැකිව තිබේ.