Tuesday, September 15, 2026
spot_img

වෙඩි වැදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් නිදහස් චතුරශ්‍රයෙන් හමුවේ

Must read

වෙඩි වැදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කොළඹ නිදහස් චතුශ්‍රයෙන් අද (12) පෙරවරුවේ සොයා ගෙනඇති බව පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ රාජගිරිය උද්‍යාන පාරේ පදිංචි (63) හැවිදිරි පුද්ගලයෙකි.

මොහුට කිසිවකු විසින් වෙඩි තබා මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති ද, නැතහොත් මෙම ස්ථානයේ දී මොහු වෙඩි තබා ගත්ත ද, යන්න හෙළිකර ගැනීමට කුරුදුවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article