Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

වූහාන් නගරයෙන් තෙවන දිනටත් රෝගීන් නැහැ – ඉතාලියේ මරණ 627ක්

Must read

COVID19 වෛරසය මුලින්ම වාර්තා වූ චීනයේ වූහාන් නගරයෙන් තෙවන දිනටත් කිසිදු රෝගියෙකු වාර්තා වී නැත.
නමුත් මේ වන විට තත්වය ඉතාමත් දරුණු වී ඇති ඉතාලියේ ඊයේ දිනයට පමණක් මරණ 627ක් වාර්තා වි තිබිණි.
මේ වන විට ඉතාලිය තුල සිදුවන මරණ සංඛ්‍යාව කොරෝනා හේතුවෙන් චීනය තුල සිදුවූ මරණ සංඛ්‍යාව අභිබවා ගොස් ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article