Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

විවාහක ලෝක රූ රැජින ලංකාවට

Must read

පසුගියදා ඇමරිකාව් ලාස් වේගාස් නුවරදී ලෝක විවාහක රූ රැජින වශයෙන් කිරුලු පැලදි කැරොලින් ජුරී මහත්මිය අද (10) දිවයිනට පැමිණියාය. ඇය පිලිගැනීම සදහා විශේෂ උත්සවයක්ද අද දින ගුවන්තොටුපල පරිශ්‍රයේ සංවිධානය කර තිබිණ.
1984 වසරේදී රෝසි සේනානායක මහත්මිය විවාහක රූ රැජින බවට පත්වීමෙන් පසු වසර 35කට පසුව ශ්‍රීලංකාවට එම කිරුල ගෙන ඒමට කැරොලින් ජුරී මහත්මිය සමත්වීමස විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article