Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඩෙංගු මට්ටු කිරීමට බැක්ටීරියාවක් හදුන්වාදීමට යයි

Must read

දැනට වසර කිහිපයකසිට  සිදුකරන ලද රසායනාගාර පරීක්ෂණ වලින් අනතුරුව ඩෙංගු මර්ධනය සදහා බැක්ටීරියාවක් හදුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. එම බැක්ටීරියාව “වොල්බාචියා (wolbachia) ලෙස හැදින්වේ.

බ්‍රසීලය ,කොලොම්බියාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල මෙම බැක්ටීරියාව සාර්ථකව අත්හදා බලා ඇති අතර නියමු ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 25ක මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය බලාපොරොතතු වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article