Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

විමල් මහින්දගෙන් ඉවත්වීමට සැරසෙයි

Must read

 

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කරගැනීමේ අරමුණින් තමන් ඇතුලත් කදවුර බිලිබා ගැනීමට කිසිවෙකු උත්සහ දරන්නේනම් තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණ එම කදවුරෙන් ඉවත් වන බව
ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා සදහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article