Tuesday, November 26, 2024

විපක්ෂ නායක ධූරය නැවතත් සම්බන්ධන්ට.

Must read

පාර්ලිමේන්තුව අද (10) රැස්වු අවස්ථාවේ දී විපක්ෂනායක ධුරය ගැන තීරණය පාර්ලිමේන්තුවේ දැනුම් දීමට කථානායකවරයා කටයුතු කල අතර එහිදී එතුමා සදහන් කර සිටියේ විපක්ෂනායක ධුරය දෙමළ ජාතික සංවිධානයේ ආර්.සම්බන්ධන් මහතාටම ලබාදීමට තමන් තීරණය කල බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article