Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

වැසි හා සුලං තත්වයේ වැඩි වීමක් අද සිට

Must read

 

වැසි හා සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද(11) සිට බලාපොරෝත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව ඉදිරි පැය 36 තුළ බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වලත් හම්බන්තොට, පොලොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article