Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

වැස්ස වැඩි වෙයි -කාලගුණයෙන් නිවේදනයක්

Must read

අද සහ හෙට (10) දින තුල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශයේ දිවයිනට ගිනිකොන දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයින පුරා විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම හා උතුරු පළාත්වල වැසි තත්ත්වය වැඩිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.

එසේම අම්පාර, මඩකලපුව, මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලිට මිලි මීටර් 200 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article