වැඩ බලන සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුලු මොහොතකට පෙර දිවුරුම් දීම සිදුවිය.
පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරනතුරු සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි මහාචාර්ය චන්න ජයසුමන මහතා කටයුතු කරනු ඇත.