Thursday, September 24, 2026
spot_img
spot_img
spot_img
spot_img

‘වාසම්’ Helping Hands ධිවරයෙකුට ඩිංගි යාත්‍රාවක් පිරිනමයි

Must read


මඩකලපුව වාකරේ ප්‍රදේශයේ දීර්ඝ කාලයක් ධීවර කටයුතුවල නිරත වීමට ඩිංගි යාත්‍රාවක් නොමැතිව සිටි ධීවරයෙකුට අද ඩිංගි යාත්‍රාවක් ප්‍රදානය කෙරුණා.
මෙම මානුෂීය ආධාර ලබා දී ඇත්තේ වාකරෙයි ප්‍රදේශයේ දරුවන් 4 දෙනෙකුගේ පියෙකු වන කේ.ඉන්බරාජා නැමැති අයටයි. තමන් දීර්ඝ කාලයක සිට ධීවර ව්‍යාපාරයේ යෙදී සිටින බවත් ඔරුවක් නොමැති නිසා අසල්වාසීන්ගේ උදව්වෙන් ඔරුවක් ලබාගෙන දුෂ්කරතා රැසකට මුහුණ දුන් බවත් ඔහු කියා සිටියේය.
Vasam Helping Hands සංවිධානය වීසින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.

කේ.රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article