Friday, September 25, 2026
spot_img
spot_img
spot_img
spot_img

වාලච්චේන ප්‍රා.සභාවේ දුෂණ වංචා වලට විපක්ෂයේ විරෝධය

Must read

වාලච්චේන ප්‍රදේශීය  සභාවේ විපක්ෂයේ සාමාජිකයන් විසින් ඊයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ. නැගෙනහිර ආන්ඩුකාරවරයාට විරෝධය දක්වමිනි. වාලච්චේන ප්‍රාෙද්ශීය සභාවේ දූෂන,අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා කර සිටින විපක්ෂය ඊයේ එහි සැසිවාරයේදී සභාව ගත් තීන්දු වලට සහයෝගය නොදක්වන බව විපක්ෂය ප්‍රකාශ කරන ලදී.

 

රුද්‍රන්

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article