Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

වසර 2ක් ඇතුලත ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් 328ක් මියගිහින්

Must read

2016 ,2017 වසර දෙක තුළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් 328ක් මිය ගොස් ඇති බව සත්වෝද්‍යාන සංවර්ධන හා සුබසාධන අරමුදල සත්ව සුභසාධනය සඳහා උපයෝගී කර ගන්නා ආකාරය පිළිබඳව ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයකදී හෙළි වී තිබේ.
මෙසේ සතුන් මිය ගොස් ඇත්තේ රෝගාබාධ ,එක් ස්ථානයකින් තවත් ස්ථානයකට මාරු කිරීමේදී පසු වෛද්‍ය උපදෙස් අනුව කටයුතු නොකිරීම ,අලි ඇතුන් අඛණ්ඩව ප්‍රතිකාර නොකරිම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් බවද එහිදී අනාවරණය වී ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article